වසර 30ක කුරිරු යුද්ධය නිමා කොට හෙටට (18) වසර 16කි.Sri Lanka Latest News
2006 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග පැවැති සාමසාකච්ඡා ආඩාල වීමෙන් පසු කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා යුද්ධයකට පාර කැපීය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර වසර 3ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමට පියවර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 16කට පසු හිරු නාළිකාව සමග පළකළ අදහස් මෙසේය.
Sri Lanka Latest News
Saru FM Media