තලාවේ අනතුරින් තිදෙනකු මරුට

0
7

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී අද (25) අලුයම මාරක අනතුරක් සිදුව තිබේ.

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here