ආණ්ඩුවට බහුතරය නැති තැන්වල පොදු විපක්ෂය බලය පිහිටුවනවා! ලබන සෙනසුරාදා විපක්ෂනායකතුමා සමග පොදු විපක්ෂය සාකච්ඡා කරලා අවසන් තීන්දුව ගන්නවා! VIDEO I Sri Lanka Latest News

0
4


ආණ්ඩුවට බහුතරය නොමැති සියලු පළාත් පාලන ආයතනවල විපක්ෂය විසින් බලය පිහිටුවන බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසනවා.Sri Lanka Latest News

ලබන සෙනසුරාදා දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග පොදු විපක්ෂය සාකච්ඡාවක් පවත්වන බවත්, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත් මන්ත්‍රීවරයා සදහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here