33%කින් ලයිට් බිල අඩු කරන්න ආපු ආන්ඩුව 30%කින් ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ…! වහාම මේ වැඩේ නවත්වන්න! විපක්ශ නායකගෙන් නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

0
4


ඉදිරියේදී සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී 25%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව දරන උත්සාහය වහාම අත්හිටුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here