දේශීය පුවත් බොරු නිව්ස් දාලා රනිල් තවත් පචවෙයි! මීට පස්සේ රනිල්ගේ සාකච්ඡාවලට පොහොට්ටුව නෑ! පොහොට්ටු මහලේකම් සාගරම එළියට ඇවිත් කියයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 15, 2025 5:03 PM 0 5 FacebookTwitterPinterestWhatsApp රනිල් වික්‍රමසිංහ මහතා අද කැදවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයන බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයට සහාය ලබා දීමට පොහොට්ටුව සූදානම් බවකි. Saru FM Media