ශ්‍රී ලංකාව ජන සංහාර සිදු කළ බවට කැනඩාවේ වත්මන් ආණ්ඩුව කිසිදු පිළිගත හැකි පරීක්ෂණයකින් තොරව, ඒක පාර්ශවිකව කරන ලද චෝදනා සම්බන්ධයෙන් රජයේ දැඩි විරෝධය පළ කර තිබේ.
විදේශ සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් කැනඩා රජයට දැක්වූ ප්‍රතිචාරය සහිත වීඩියෝව පහතින් පළ කෙරේ.
Saru FM Media