තව සති දෙකකින් අනුර රටට පෙන්නන්න හදන ඇඟේ හයිය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

0
4


නියමිත අවස්ථාවේදී පැකිලීමකින් තොරව අදාළ තීන්දු ගැනීමේ එඩිතරභාවය පෙන්වීමට ආණ්ඩුව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. Sri Lanka Latest News

ඇඟේ හයිය අවශ්‍ය නම් තව සති දෙක තුනකින් එයද පෙන්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here