ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය අද පැවැත් වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් මෙම ජයග්‍රාහී ගමන් මඟ ආපසු හැරවීමට කිසිවෙකුටත් පහසුවෙන් නොහැකි වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
Saru FM Media