එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මාධ්‍ය මර්දන නීති ගෙන එද්දී ඊට එරෙහිව අධිකරණයට ගිය ජවිපෙ අද ඔවුන්ගේම ආණ්ඩුවක් යටතේ මාධ්‍ය මර්දනය කිරීම සදහා එම නීතියම යොදාගෙන ඇති බව ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
නමුත් මෙවැනි සර්දන අණපනත් හරහා සිය හඩ නැවැත්විය නොහැකි බව ඒ මහතා කියා සිටියේය.
Saru FM Media