මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට මුලින් ම ඇතුලත් වූ වල්පොල රාහුල හිමියන්ට නේවාසික පහසුකම් හෝ ලබා නොදුන් බවත්, කිසිදු විහාරස්ථානයක නවාතැන් නොදුන් බවත්, ඒ නිසා උඩහමුල්ලේ මුරුංගා ගස් හන්දියේ සරනවමුත්තු තංගරාජා ඉදිරිපත් වී නවාතැන් දුන් බවත් හෙළිවේ.
එතැන් සිට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උන් වහන්සේ ගෙන ගිය අරගලය මෙන් ම, සමස්තයක් ලෙස මෙරට ජනතාව වෙනුවෙන් කර තිබෙන සේවාව ඇගයීමට ලක් කෙරේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට සහභාගී වෙමින් සිදු කළ ඇගයීම ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.
Saru FM Media