අර්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බලන්න දින නියම වෙයි

0
3


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීමට ජුනි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. 

එම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here