පොලිසියට ගම්මුන් පාඩමක් ඉගැන්වූ හැටි

0
4


මත්ද්‍රව්‍ය ජාවාරමට ඉඩ දී නීතිය ක්‍රියාත්මක නොකර සිටි හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කරන පුරවැසි ක්‍රියාකාරීත්වයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් වාර්තා වී තිබේ.

මත් ජාවාරම් කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් කෑගල්ල පොලිසියට බාර දී තිබේ.
හෙම්මාතගම පොලිසිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බිඳ වැටීම නිසා මේ මෙලෙස කටයුතු කිරීමට සිදු බවට පැහැදිලි කරන වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here