සජිත් එළියට – දයාසිරි ඇතුළට

0
4


පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගය තුළ ඇති වී තිබෙන පිපිරීම් නිසා ආණ්ඩුවට එරෙහි සියළු පක්ෂ එකතු කිරීමේ නායකත්වය දයාසිරි ජයසේකර ලබා ගෙන ඇති බව හෙළිවේ.

පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය හැර අනෙක් සියළු පක්ෂ එකතු කළ යුතු බව සමගි ජන බලවේගයේ ප්‍රබලයන් පිරිසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබීය. එහෙත්, එම මතයට එරෙහිව දිස්ත්‍රික් සංවිධායකවරු පවා එම පක්ෂයෙන් ඉල්ලා අස් විය.

මේ නිසා සජිත් ප්‍රේමදාස නිහඬව සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ සාගර කාරියවසම්, රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් මෙන් ම, දයාසිරි ජයසේකර ද විපක්ෂය එකතු කිරීමේ පෙරමුණට පැමිණ සිටිති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here