ඉදිකිරීම් ඇමතිට එල්ලුම් ගහ නියම වෙයි

0
4


දූෂිත චෞර වළල්ල පැතිරී තිබෙන අකාරය සහ එය මර්දනය කිරීමට ගෙන යන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කෙතරම් සංකීර්ණ දැයි අවබෝධ කර ගත හැකි ටෙලි නාට්‍යයක් මෙයට වසර එක හමාරකට පෙර ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කර තිබේ.

“තත්පරයක් දෙන්න” නම් කර තිබූ එහි තිර රචනය සුරවීර ආරච්චි විසින් සිදු කර තිබූ අතර අධ්‍යක්ෂණය සුපුන් රත්නායකගෙනි. 2023 නොවැම්බර් 25 වෙනි දින පළමු කොටස විකාශනය ඇරඹි එහි ඉදිකිරීම් ඇමති ෆීලික්ස් රාජගුරු ලෙස රොජර් සෙනවිරත්න භූමිකාව නිරූපණය කරයි. මෙම ටෙලි නාට්‍යය කෙරෙහි විමර්ශනාත්මකව අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here