අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක්

0
3


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සිදු කරන සාකච්ඡා තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

මේ වන විට සිදු කරන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

Neth Sound · ANIL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here