ටිබෙටයේ භූ කම්පනයක්!

0
9


කොළඹ LNW:ටිබෙටයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුඑම භූ කම්පනය ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ සිදුව ඇති අබව සඳහන්.කළා.

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here