ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

0
9


ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වනවා 

ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමගින් 

ඒ අනුව ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර  හෙට පෙරවරුවේදී  ගමන් ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here