පාසලේ ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ දැරියගේ දෙමව්පියන් අද මාධ්‍ය හමුවකට එක්වූහ.Sri Lanka Latest News
ඒ, යුනයිටඩ් හියුමන් රයිට්ස් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සමගය.
මෙහිදී එම මහත්මිය පෙන්වා දුන්නේ මේ දැරියට සිදුව ඇති අපයෝජන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කර ඇති නමුත් ඒ මොහොතේ කියිවක් සිදුව නැති බවය.
‘පෙත්සමක් අරන් මාව හම්බවෙන්න ආවේ නෑලු! ඒ දරුවා මානසික අවපීඩනයට බෙහෙත් බොනවලු!’ ළමා ඇමැති සාවිත්‍රී පෝල්රාජ් දිවිනසා ගත් දැරිය ගැන කියපු කතාව ගැන ලැජ්ජයි! දැරියට නැවත වතාවක් අපහාස කළා! වහාම ඉල්ලා අස්වෙන්න! සජබ මන්ත්‍රීනී කවිරත්න මාලිමාවේ ඇමැතිනියට එරෙහිව සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
‘විපක්ෂනායකතුමා දෙපාරක් කතා කළා! විපක්ෂ මන්ත්‍රීවරු කතා කළා! දරුවාගේ මරණය විකුණගෙන කන්න එපා!’ සිසුවියගේ දිවිනසා ගැනීම ගැන කතා කරද්දී බිමල් විපක්ෂයට කතා කරන්නම ඉඩ නොදෙයි! VIDEO I Sri Lanka Latest News