හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ වෙයි 

0
10

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here