දේශීය පුවත් තවත් වෙන්දේසියක් By Saru FM Media - May 10, 2025 9:19 AM 0 4 FacebookTwitterPinterestWhatsApp පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ජනාධිපතිවරු භාවිතා කළ අධි සුඛෝපභෝගී වාහන විකිණීමේ දෙවන අදියර සඳහා කටයුතු සූදානම් කර තිබේ. මෙම අදියරේදී අධි සුඛෝපභෝගී වාහන 27ක් විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත. ඒ පිළිබඳව නිල නිවේදනය පහත දැක්වේ. Saru FM Media