කොළඹ LNW:ගෝල්ෆේස් අරගලයට පහර දී වසර 3ක් ගතවීම මුල්කරගනිමින් ඊට විරෝධය පළකර අද (09) පස්වරුවේ සැමරුමක් සංවිධානය කර තිබුණි.
ගාලු මුවදොර පිටියේදී එම සැමරුම සංවිධානය කර තිබුණු අතර ඉටිපන්දම් දල්වමින් එම සමරුම .සිදුකරන ලදී.
ජන අරගලයේ පුරවැසියෝ විසින් එම අවස්ථාව සංවිධානය කර තිබුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
Saru FM Media