නිමක් නැති වෙඩි තැබීම් ගැන මැති සබයේ සංවාද

0
3


පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කරන බවට ලබාදුන් පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අදාළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ප්‍රශ්නය යොමු කළේ මෙලෙසයි.

Neth Sound · PRL DAYASIRI 01

ඊට පිළිතුරු ලබාදෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා සිට ඊයේ දිනය දක්වා වෙඩි තැබීම් 62ක් සිදුව ඇති බවයි. 

කෙසේවෙතත් පසුගිය වසර කිහිපය හා සැසදීමේදී වෙඩි තැබීම්වල කැපී පෙනෙන වර්ධන නොමැති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. 

Neth Sound · PRL ANANDA 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.

Neth Sound · PRL ANANDA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here