අද ඩුබායි හී දී මිශ්‍ර සහය දිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමක්

0
5


නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:

ඩුබායි හී අද (මැයි 9) පැවත්වෙන ඩුබායි ගෝන්ප්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ඉසව්ව සඳහා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව සිටිනවා.

ඒ සඳහා ක්‍රීඩකයන් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකුත්,ඔවුන් සමඟ පුහුණුකරු සහ කළමණාකරු ලෙස පුහුණුකරුවෙකුත් සහභාගි වීමට නියමිතව සිටිනවා.

මේ සමඟ ඇත්තේ එම ඉසව්ව වෙනුවෙන් සහභාගි වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වන විට ඩුබායි වෙත ගොස් සිටින මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරන කණ්ඩායමයි.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here