කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (8) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
Saru FM Media