පඬුවස්නුවර මන්ත්‍රීට ලක්ෂ 25යි! කොළඹ මන්ත්‍රීට කෝටි 2යි! ආණ්ඩුව දැන් හොරු එකතු කරගන්න ඔෆර් දෙනවා! මාලිමා ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරේමයි! ජනතාව එක තීන්දුවක් දුන්නා! ඊළග ඡන්දෙදි අන්තිම තීන්දුව දෙයි! VIDEO I Sri Lanka Latest News

0
3


ආණ්ඩුව විපක්ෂයේ සිටින්නේ හොරු යැයි කියමින් අද ඒ හොරුන්වම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා එකතු කර ගැනීමට සූදානම් වන බව දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News

ඒ සදහා සිය ආසනයේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 25 බැගින් ලබා දීමට ආණ්ඩුව පැත්තෙන් යෝජනා පැමිණ ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here