නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:
වසර පහකට පසුව ශ්‍රී ලංකා සහය දිවීම කණ්ඩායමක් නියෝජනය කරමින් යුපුන් අබේකෝන් හෙට (මැයි 9) ඩුබායි හී පොලිස් ක්‍රීඩාංගණයේ දී මීටර් 100 සහය දිවීමේ තරගයට සහභාගි වීම සඳහා ඉතාලියේ සිට ඩුබායි වෙත පැමිණ ඇත.ඔහු අද සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ එක් වි සහය දිවීමේ තරග පුහුණුවටද එක් වී තිබිණ.
http://www.sportwaynews.com/
Saru FM Media