එජාපය සජබය සමග එකතු වී කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බව එජාපයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා එසේ කියද්දී මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කළ අතර එහිදී සාගල රත්නායක මහතා කියා සිටියේ මාධ්‍යයට අවශ්‍ය පිළිතුරු දීමට තමන් කටයුතු නොකරන බවකි.
Saru FM Media