දේශීය පුවත් ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් By dilshan - January 31, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබේ. Saru News