සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයින් 47 දෙනෙකුට චෙක්පත් ප්‍රධානය සිදුකර තිබෙනවා.
එමෙන්ම ජනාධිපති අරමුදල හරහා අසාධ්‍ය රෝගවලින් පෙලෙන හදවත් රෝගීන්ගේ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත් මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල සඳහාත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වනවා.
දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ ජයග්‍රාහකයින් ඇතුළු ලක්ෂපතීන්ට හා දස ලක්ෂපතීන් සඳහා ද චෙක්පත් ප්‍රධානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානීන් විසින් පසුගියදා සිදු කෙරුණා.
Saru FM Media