කොටහේනේ දරුවෙක් ගොඩනැගිල්ලකින් වැටී මියගිය සිද්ධියට අද බම්බලපිටිය රාමනාදන් විදුහල ඉදිරිපිට දෙමව්පියන් ලොකු විරෝධතාවක! පාසැල් ගුරුවරයෙක් දරුවා අපයෝජනය කරලලු! දරුවා සියදිවි නසාගෙනලු! කැරලි මර්දන ඒකකයත් කැඳවයි! VIDEO I Sri Lanka Latest News

0
5


කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.Sri Lanka Latest News

පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වේ.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් කියා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here