මැතිවරණ ප්‍රතිපලයෙන් පසු ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් සමග එක්ව ඒ ඒ සභාවල බලය පිහිටුවීමට කටයුතු කරනවා යැයි කියාය.Sri Lanka Latest News
කෙසේවෙතත් මැතිවරණ ප්‍රචාරක සමයේදී මාලිමා මන්ත්‍රීනී හසාරා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ ස්වාධීන යනුවෙන් බෝඩ් එල්ලාගෙන පැමිණ සිටින්නේද පරණ හොරුම යැයි කියාය.
Saru FM Media