රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවියෙන් සමුගනී

0
8

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23දා) උදෑසන 5.45ට පමණ අභාවප්‍රාප්ත වී ඇත.
මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ අතරමියයන විට ඒ මහතා 56 වන විය. ඒ මහතා දෙදරු පියෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here