නෙළුව ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

0
4


ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 6213 සභික (06)
සමගි ජන බලවේගය – 5009 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2613 සභික (03)
එක්සත් ජාතික පක්ෂය – 1188 සභික (01)
සර්වජන බලය – 443 සභික (02)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here