හවස 4 වෙද්දී ඡන්දය ප්‍රකාශ කරලා තිබ්බේ මෙහෙමයි! I Sri Lanka Latest News

0
5


2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.Sri Lanka Latest News

ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව, 

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64% 
අනුරාධපුරය – 64% 
ගාල්ල – 63%
අම්පාර  – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60% 
බදුල්ල – 60%
මාතර – 60%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here