ඇමති ලාල්කාන්ත තවත් වෙඩිල්ලක් පත්තු කරයි – Saru News | සිංහල

0
10

මෙරට වැව් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගෙන යන ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව අවධාරණය කරන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, මහවැලි සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ උත්සවයක දී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ “ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි. මේ රට හදනවා” යනුවෙනි. වැව් පද්ධතිය සුරක්ෂිත කිරීමේ දී එල්ල වන විවිධ අභියෝග ගැන විස්තර කරමින් මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here