වියට්නාම් සංචාරය නිමවා ජනපති දිවයිනට

0
5


වියට්නාමයේ තෙදින නිල සංචාරය නිමකරමින් ජනාධිපති අනුර දිසානායක අද (06) පස්රුවේ සුලු දිවයිනට පැමිණියේය.

ජනාධිපති අනුර දිසානායක ඇතුළු දූත පිරිස අද පස්වරු 1.25ට වියට්නාමයේ රජයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර දිසානායක ඇතුළු දූත පිරිස මෙම සංචාරයට එක් වූයේ වියට්නාම් සමාජවාදී රජයේ ජනාධිපතිගේ නිල ආරාධනයකට අනුව ජාත්‍යන්තර වෙසක් සැමරුමේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here