ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියා.
ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් 01.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
Saru FM Media