ඇමෙරිකානු සෙබළුන්ට අපේ තම්මැට්ටමට හිත ගිහින්…..

0
7

ඇමෙරිකානු හමුදා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැසිෆික් ඒන්ජල් ඒකාබද්ධ අභ්‍යාසය පසුගිය සතියේ අවසන් විය. මෙයට සහභාගි වූ ඇමෙරිකානු සෙබළුන් තම්මැට්ටම් වාදනය කරන සේයාරුවක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ එක්ස් ගිණුමේ පළකර තිබිණි.

සෙවීම් සහ ගලවා ගැනීමේ අභ්‍යාස, අනතුරු සහ ආපදා ප්‍රතිචාර, වෛද්‍ය සේවා සහ ඉංජිනේරු ව්‍යාපෘති ඇතුළත්ව සතියක කාලයක් පැසිෆික් ඒන්ජල් ඒකාබද්ධ අභ්‍යාස පැවැත්විණි. මෙම ඒකාබද්ධ සූදානම මගින් දෙරටේ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here