සටහන – පුලී
මැයි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): “විලාසිතා ලෝකයේ විශාලතම රාත්‍රිය” ලෙස ආදරයෙන් හඳුන්වන MET Gala 2025, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රතිලාභයක් වන අතර එය සෑම වසරකම මැයි මාසයේ පළමු සඳුදා පැවැත්වේ.
මෙම උත්සවය කලා ලෝකයේ විශිෂ්ට තරු පිරිවරාගෙන සෑම වසරකම අද්විතීය අත්දැකීමක් එකතු කරයි. 2025 වසරේ මැයි 5 වන සඳුදා පැවති මෙවර MET Gala තේමාව “Superfine: Tailoring Black Style.” ප්‍රදර්ශනයෙන් ආභාෂය ලබා ඇති අතර එය කළු ඩැන්ඩිවාදයේ ඉතිහාසය ගවේෂණය කරයි.
2024 මෙට් ගාලා තේමාව “නිදාගන්නා සුන්දරියන්: නැවත අවදි වන විලාසිතා” වූ අතර, 2023 මෙට් ගාලා තේමාව මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇඳුම් ආයතනයේ නිතිපතා සහභාගී වූ කාල් ලගර්ෆෙල්ඩ්ට ගෞරව ලෙසින් පැවැත්විනි.
බොහෝ පිරිසක් 1940 ගණන්වල අප්‍රිකානු ඇමරිකානු පිරිමින් විසින් ජනප්‍රිය කරන ලද පළල් උරහිස් සහ ඉහළ ඉණ සහිත සූට් ඇඳුම් මඟින් තම විලාසිතාවන් එළිදැක්වීය.
මෙම වසරේ පිරිමි ඇඳුම් කේන්ද්‍ර කරගත් පළමු මෙට් ගාලා ඇඳුම් තේමාව ද මෙය වීය. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කාන්තා සේවාදායකයින් සඳහා මැහුම් සම්ප්‍රදායන් නැවත නැවුම් අදියරයක්ට ගෙන යෑමට එය අභියෝගයක් විය.
MET Gala 2025 හි නෙත ගැටුණු තැන් කිහිපයක්; (CNN)
Lauryn Hill made her first Met Gala appearance in a sculptural pale-yellow suit and matching train. Her jewelry, created by jeweler and curator Emefa Cole, paid homage to Ghanaian royalty. Savion Washington/Getty Images
Halle Berry graced the blue carpet in a sheer mermaid gown with a plunging neckline and strategically placed stripes. John Shearer/WireImage/Getty Images
Cardi B in a lush green velvet Burberry suit with wide-legged pants. Dimitrios Kambouris/Getty Images
The very last to arrive, Rihanna delivered on the “Superfine” theme with a custom Marc Jacobs look featuring a wool jacket, bustier bodysuit and V-tailored skirt. The star also used the red carpet to reveal her third pregnancy. Dia Dipasupil/Getty Images
Usher and his wife Jennifer Goicoechea arrived in Ralph Lauren and sharply tailored Sergio Hudson, respectively. Michael Buckner/Penske Media/Getty Images
With her Met Gala look, Tessa Thompson aimed to signify “the way fashion illustrates our dignity,” she told Billboard. Her old-school church fan featured the face of Vogue’s former editor-at-large André Leon Talley, whom many Met Gala guests honored tonight. Dia Dipasupil/Getty Images
Kim Kardashian. Evan Agostini/Invision/AP
Chappell Roan was a “femininomenon” in a hot pink, ‘70s-style bedazzled suit. Dimitrios Kambouris/Getty Images
Lizzo wowed in suited glam and a platinum blonde do. Dia Dipasupil/Getty Images
Saru FM Media