අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් නිහඩ කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ෂේප් එකේ කරන ලෙස කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගයද මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළේය.
එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.
Sri Lanka Latest News
Saru FM Media