මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රැස්වීමක් සංවිධානය කර තිබූ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.Sri Lanka Latest News
රත්නපුර ප්‍රදේශයේ කරපිංච වතු යායේදී මෙම රැස්වීම සංවිධානය කර තිබී ඇති බව සඳහන්ය.
අදාල වීඩියෝව පටිගත කරද්දී මන්ත්‍රීවරයා සැඟවුණු බවද වීඩියෝවේ කියයි.
මන්ත‍්‍රීවරයා පැමිණි කැබ් රථයද එහි දක්නට ඇති අතර සැලකිය යුතු පිරිසක්ද එක්ව සිටිනු දැකිය හැක.
Saru FM Media