නිහඩ කාලය තුළ ප්‍රචාරක කටයුතු කරන ලෙස පාක්ෂිකයන්ගෙන් අගමැතිනිය කළ ඉල්ලීම නීතියට පටහැනි බව මැතිවරණ නිරීක්ෂකයකු වන මංජුල ගජනායක මහතා කීය.Sri Lanka Latest News
රටේ අගමැතිනිය වශයෙන් එවැනි කතාවක් කිරීම නුසුදුසු බවද හෙතෙම කියා සිටියේය.
හරිනි කියපු කතාව!
Saru FM Media