
2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු, 2025 මැයි 07 වන
බදාදා දින ඇතැම් රාජ්‍ය පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර
තිබෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව, හෙට (මැයි 06) පැවැත්වීමට නියමිත 2025
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම රාජ්‍ය පාසල් අද (මැයි 05) සහ හෙට වසා
තැබෙනු ඇත.
ඒ අනුව මැයි 07 වන දින වසා තබන පාසල් ලැයිස්තුව පහතින්


Saru FM Media