පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනුවේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වුණ නිසා මිස අපි හොඳවෙලා නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.Sri Lanka Latest News
ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.
‘දැන් ඕගොල්ලන්ට කියන්න අනේ මේ වතාවේ අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුන හින්ද නේද. අප්පිරිය වුන හින්ද නේද. නැත්තං අපි හොද වෙලා නෙමේනෙ. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ ආදරේ කරුණාව ඡන්දයක් බවට පත්වුණේ නෑ’
Saru FM Media