ඉන්දු – පාකිස්තාන අවුල දුරදිග ගියොත් ලංකාවට විය හැකි දේ

0
4


ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුවී ඇති ගැටලුව යුධමය තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. 

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට සහ වරාය ආශ්‍රිත ආර්ථික කටයුතුවලට එමගින් බලපෑම් ඇතිවිය හැකි බවයි.

Neth Sound · DR DUNUSINHA 01

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම් වාතාවරණය තීව්‍ර වීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට බලපෑම් ඇති වුවහොත් තවත් ක්ෂේත්‍ර කිහිපයක් අඩපණ වීමට ද හැකියාවක් ඇති බවයි මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

Neth Sound · DR DUNUSINHA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here