යුද්දෙ දින්නට පස්සේ රාජපක්ෂවරු ගත්තා කියපු කොටින්ගේ රත්තරන් කන්ටේනර්වලට මොකද වුණේ? VIDEO I Sri Lanka Latest News

0
4


කොටි සංවිධානය සතුව තිබී සොයාගත් රත්‍රන් තොගය රාජපක්ෂවරුන් රැගෙන ගිය බවට ජනතා විමුක්ති පෙරමුණ නැගූ චෝදනා අද අසත්‍යයක් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here