දේශීය පුවත් ලක්ෂ 3ක් ආවා මාලිමා මැයි රැළියට! ඒ වුණාට මම දන්නෙ නෑ හරියටම ආපු ගණන! ආවා.. ආවා.. තව එකක් එළියට ආවා..! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 5, 2025 6:35 AM 0 5 FacebookTwitterPinterestWhatsApp පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවැති මාලිමා මැයි රැලියට ලක්ෂ 3ක පමණ ජනතාවක් සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News කෝට්ටේ පැවැති දේශපාලන රැස්වීමකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළාය. Saru FM Media