කාසියේ වාසිය එංගලන්තයට – එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වෙයි

0
9

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ.

ඒ, පැවති වර්ෂාවත් සමඟ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙනි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

මෙම තරගය රාත්‍රී 08.40ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here