දිනෙන් දින ඉහළ යන වෙඩි තැබීම් හමුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා දැඩිව විවේචනය කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ යුද සමයේ ඒ මහතා යුද්ධ කළ ආකාරය ගැනද ප්‍රශ්නයක් මතුවන බවකි.
Saru FM Media