දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය අවලංගු කර තිබේ.
ඒ අනුව ඔහු ඉදිරි පාකිස්තාන සංචාරය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති බව වාර්තා වේ.
කොක්, 2023 ලෝක කුසලානයෙන් පසු එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගියේය.
Saru FM Media